xmlns:fb='http://www.facebook.com/2008/fbml'> පරිගණක අධ්‍යාපනය සිංහලෙන්: Microsoft Excel 2010 - Lesson 03 - Cell Alignment

Sunday, June 19, 2016

Microsoft Excel 2010 - Lesson 03 - Cell Alignment

පාඩම 03 - Cell එකෙහි Alignment සැකසීම

1 ක්‍රමය :

පියවර 1 - අවශ්‍ය cell එක හෝ කිහිපය highlight කරන්න.

පියවර 2 - පහත රූපයේ පරිදි Home Tab එකෙහි Alignment Group හි කොටුකර දක්වා ඇති icon මත click කරන්න.  





2 ක්‍රමය :

පියවර 1 - අවශ්‍ය cell එක හෝ කිහිපය highlight කරන්න.

පියවර 2 - Cell එක මත right click කර Format Cells තෝරන්තන. පහත රූපයේ පරිදි Format Cells Dialog Box එකෙහි Alignment tab එකෙහි (කොටුකර දක්වා ඇත.)  Text Alignment හි Horizontal හා Vertical අවශ්‍ය පරිදි වෙනස් කරන්න. පසුව ok කරන්න.  






No comments:

Post a Comment