1 ක්‍රමය :
පියවර 1 - පිළිතුර ලබා ගැනීමට අවශ්‍ය cell එක මත cell point එක තබන්න.
පියවර 2 - පසුව =sum( ලෙස type කර cell point එක ආරම්භක cell එකෙහි සිට අවසන් cell එක දක්වා drag (click කරගෙන ඇදගෙන එන්න) කරන්න. පසුව ) ලෙස type කර Enter කරන්න.
2 ක්‍රමය :
පියවර 1 - පිළිතුර ලබා ගැනීමට අවශ්‍ය cell එක මත cell point එක තබන්න.
පියවර 2 - Home Tab එකෙහි Editing group හි Auto Sum Icon පහත පරිදි තෝරන්න.
පියවර 3 - cell point එක ආරම්භක cell එකෙහි සිට අවසන් cell එක දක්වා select කර Enter කරන්න.
නොතේරෙන තැනක් ඇත්නම් comment එකක් දාන්න.
No comments:
Post a Comment