xmlns:fb='http://www.facebook.com/2008/fbml'> පරිගණක අධ්‍යාපනය සිංහලෙන්: Microsoft Excel 2010 - Lesson 04 - Wrapping Cells

Monday, June 20, 2016

Microsoft Excel 2010 - Lesson 04 - Wrapping Cells

පාඩම 04 - Cell එක Wrap කිරීම. (Line කිහිපයක් එකම cell එකෙහි type කිරීම) 


පියවර 1 - අවශ්‍ය cell එක මත right click කර Format Cells තෝරන්න. පහත රූපයේ ආකාරයට.





පියවර 2 - ලැබෙන Dialog box එකෙහි Alignment Tab හි Text Control යටතේ Wrap Text එක tick කර OK කරන්න. (පහත රූපයේ කොටුකර දක්වා ඇත.)





No comments:

Post a Comment