Active Cell Point එක වන්නේ Highlight වී ඇති ඉංග්රීසි අකුර සහ Highlight වී ඇති ඉලක්කමයි. ඉහත රූපයේ Cell Point එක පෙන්හවන්ඳුනේ E8 ලෙසය. මෙය Active Cell Reference ලෙස හඳුන්වාදිය හැකි අතර එය Name Box එකෙහි දක්නට ලැබේ.
ගැටළු තැනක් තියනවනම් comment එකක් දාන්න.
No comments:
Post a Comment