xmlns:fb='http://www.facebook.com/2008/fbml'> පරිගණක අධ්‍යාපනය සිංහලෙන්: Microsoft Excel 2010 - Lesson 02 - Cell Merge

Sunday, June 19, 2016

Microsoft Excel 2010 - Lesson 02 - Cell Merge

පාඩම 02 - Cell කිහිපයක් Merge කිරීම.

පියවර 1 - Merge කිරීමට අවශ්‍ය cell පරාසය highlight කරන්න.

පියවර 2 - Home Tab එකෙහි Alignment group එකෙහි Merge & Center (පහත රූපය පරිදි) click කරන්න.





  

No comments:

Post a Comment