පරිශීලක අතුරු මුහුණත (User Interface)
පරිගණක මෙහෙයුම් පද්ධතියක් සැලකීමේදී පරිශීලක අතුරු මුහුණත (User Interface) වර්ග දෙකක් ලෙස දැක්වීමට පුළුවන.
1. විධාන පේලි අතුරු මුහුණත Command Line Interface (CLI)
පරිගණක තිරයේ දක්නට ලැබෙන command prompt තුල අපට අවශ්‍ය උපදෙස් හා විධාන සිදුකළ යුතුය. මෙම ක්‍රමයේදී විධානයන් තම මතකයේ තබාගත යුතුවේ. අතීතයේදී පරිගණකවල භාවිතාවූයේ මෙම ක්‍රමයවේ.
උදා:- MS DOS
2. චිත්‍රක පරිශීලකඅතුරුමුහුණත Graphical User Interface (GUI)
වර්තමානයේ භාවිතා කරනු ලබන්නේ මෙවැනි මෙහෙයුම් පද්ධතිය. මෙහිදී විධානයන් මතක තබා ගැනීමට අවශ්‍ය නොවේ. සෑම විධානයක්ම රූපමය ආකාරයෙන් පරිශීලකයාට ලබාදේ.
උදා:- Windows, උබුන්ටු(Ubuntu), ෆෙඩෝරා (Fedora), Mac S
No comments:
Post a Comment