පියවර 2 - තෝරාගත් partition එක open කිරීමෙන් පසු mouse හී right click කර New තෝරා දිගහැරෙන List එකෙහි Folder යන්න තෝරන්න. එවිට අළුතින් Folder එකක් සෑදේ.
පියවර 3 - සදාගත් Folder එක මත mouse හී right click කර Rename යන්න තේරීමෙන් අවශ්‍ය පරිදි නම් කර ගැනීමට පුළුවන.
පියවර 4 - මේ ආකාරයට සදාගත් Folder එක තුළ තව තවත් Folder සදා ගත හැකිය.
No comments:
Post a Comment