xmlns:fb='http://www.facebook.com/2008/fbml'> පරිගණක අධ්‍යාපනය සිංහලෙන්: Central Processing Unit (CPU)

Monday, March 2, 2015

Central Processing Unit (CPU)

මධ්‍යම සැකසුම් ඒකකය Central Processing Unit (CPU)


මධ්‍යම සැකසුම් ඒකකය හෙවත් Central Processing Unit (CPU) එක ලෙස හඳුන්වන්නේ පරිගණකයේ වැදගත්ම කොටසයි. සමහරු පරිගණකයේ මොලය ලෙසද අර්ථ දක්වයි.පරිගණකය ක්‍රියාකිරීම සඳහා අවශ්‍ය මුලික උපදෙස් නිකුත් කරනු ලබන්නේ මෙම උපාංගය මගිනි. මෙම Processor වර්ග දෙකකින් යුක්තය

  • PGA (Pin Grid Array)
  • මෙම වර්ගයේ Processor වල pin පිහිටන්නේ ප්‍රොසෙසරයේ වන අතර පින් මදර්බෝර්ඩ් එකෙහි ඇති (slot) සිදුරු තුලට ඇතුළුකිරීමෙන් ප්‍රොසෙසරය මදර්බෝරඩ් එක සමග සම්බන්ද කල යුතුවේ.




  • LGA (Land Grid Array)
  • මෙම Processor වර්ගය ඉහත ආකාරයට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියාකරයි. එනම් මෙහි pin පිහිටන්නේ මදර්බෝර්ඩ් එක තුලයි slot පිහිටන්නේ ප්‍රොසෙසරය තුලයි. ප්‍රොසෙසරය තුල නෙරා ආ පැහැදිලි slot දකින්න නැත. අද භාවිතා කරන පරිගණක බහුතරයක භාවිතා වන්නේ මෙම ප්‍රොසෙසර්ය

    වෙළඳ පොලෙහි දක්නට ලැබෙන ප්‍රධාන ප්‍රොසෙසර් ලෙස Intel, AMD, Celeron, etc... දැක්විය හැකිය.

    සෑම විටම Processor අංකය ඉලක්කම් 4 කින් යුක්ත වේ. එහි මුල් අංකයෙන් එහි Generation එක සොයාගත හැකිය.උදා: Processor අංකය i7-4820 නම් එය 4th Generation වේ.

    3 comments:

    1. දැනුවත් කිරීමේ වැඩසටහන ඉතා සාර්ථකයි.ඔබට ස්තුතියි.

      ReplyDelete