xmlns:fb='http://www.facebook.com/2008/fbml'> පරිගණක අධ්‍යාපනය සිංහලෙන්: March 2015

Monday, March 2, 2015

Central Processing Unit (CPU)

මධ්‍යම සැකසුම් ඒකකය Central Processing Unit (CPU)


මධ්‍යම සැකසුම් ඒකකය හෙවත් Central Processing Unit (CPU) එක ලෙස හඳුන්වන්නේ පරිගණකයේ වැදගත්ම කොටසයි. සමහරු පරිගණකයේ මොලය ලෙසද අර්ථ දක්වයි.පරිගණකය ක්‍රියාකිරීම සඳහා අවශ්‍ය මුලික උපදෙස් නිකුත් කරනු ලබන්නේ මෙම උපාංගය මගිනි. මෙම Processor වර්ග දෙකකින් යුක්තය

  • PGA (Pin Grid Array)
  • මෙම වර්ගයේ Processor වල pin පිහිටන්නේ ප්‍රොසෙසරයේ වන අතර පින් මදර්බෝර්ඩ් එකෙහි ඇති (slot) සිදුරු තුලට ඇතුළුකිරීමෙන් ප්‍රොසෙසරය මදර්බෝරඩ් එක සමග සම්බන්ද කල යුතුවේ.