xmlns:fb='http://www.facebook.com/2008/fbml'> පරිගණක අධ්‍යාපනය සිංහලෙන්: August 2012

Friday, August 17, 2012

Microsoft Word 2007 - Lesson 02 - How to create difference page setup in same word file

පාඩම 02 - ඔබගේ word document එකෙහි Orientation කිහිපයක් (Landscape / Portrait) භාවිතා කිරීම.

පියවර 1 - මුලින්ම document එක Open කරන්න.

පියවර 2 - සාමාන්‍යයෙන් word document එකෙහි Orientation එක පිහිටන්නේ Portrait ලෙසයි. එය අපට word document එකෙහි ඕනෑම අවස්ථාවක Landscape ලෙස වෙනස් කල හැකිය. පහත රෑප සටහනේ දැක්වේ.