xmlns:fb='http://www.facebook.com/2008/fbml'> පරිගණක අධ්‍යාපනය සිංහලෙන්: May 2014

Friday, May 9, 2014

How to Share a Folder

Folder එකක් Share කරගන්නා ආකාරය

Folder එකක් Share කරනු ලබන්නේ Network එක තුළ ඇති පරිගණක කිහිපයක එකම දේ බෙදා ගැනීම සඳහාය.  තම පරිගණකයේ ඇති Documents, Photos වැනි ඕනෑම දෙයක් වෙනත් කෙනෙකුට පහසුවෙන්ම ඔහුගේ පරිගණකයට යැවීම සඳහා Folder Share කිරීම කරනු ලබයි.  මෙහිදී එකම Network එකක් තුළ විය යුතුය)

පියවර 1 - Share කළ යුතු Folder එක මත mouse එක right click කර දිග හැරෙන මෙනු එකෙහි share with යන්න තෝරන්න.  එවිට දිග හැරෙන list එකෙහි Specific people යන්න තෝරන්න.




Thursday, May 8, 2014

How to Create a New Folder

අළුතින් Folder එකක් සාදා ගන්නා ආකාරය

පියවර 1 - පළමුව My Computer වෙත පිවිසෙන්න. එහි partition එකක් තෝරන්න. (උදා : D:, E:, F.....) ඒමත double click හෝ mouse හී right click කර open යන්න තේරීම සිදුකරන්න.