පාඩම 02 - ඔබගේ word document එකෙහි Orientation කිහිපයක් (Landscape / Portrait) භාවිතා කිරීම.
පියවර 1 - මුලින්ම document එක Open කරන්න.
පියවර 2 - සාමාන්‍යයෙන් word document එකෙහි Orientation එක පිහිටන්නේ Portrait ලෙසයි. එය අපට word document එකෙහි ඕනෑම අවස්ථාවක Landscape ලෙස වෙනස් කල හැකිය. පහත රෑප සටහනේ දැක්වේ.
Friday, August 17, 2012
Friday, February 17, 2012
Easy way for protection your data in Computer - ඔබ පරිගණකයේ දත්ත ආරක්ෂා කරගැනීමට පහසු මගක්
මේ සඳහා අවශ්‍ය මෘදුකාංගය Winlock වේ. මෙය ඔබට www.crystaloffice.com/winlock වෙබ් අඩවියෙන් නොමිලයේ download කර ගැනීමට පුළුවන. Winlock මගින් ඔබට ලබාගත හැක ප්‍රයෝජන වලින් කිහිපයක්.
1. Folder ආරක්ෂා කරගැනීම.
2. Drivers (Hard dish partition. (Eg. C:, D:, E:)) සඟවා තැබීම.
3. Pen Drive, DVD භාවතා කල නොහැකි ලෙස USB Disable කර තැබීම.
4. පරිගණකය තමන්ට කැමති වේලාවකදී Shutdown කරවීම.
5. Desktop වෙනස් කිරීම ඇහිරීම.
Download කරගත් winlock.exe ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න. අනතුරුව ඔබට එය System Tray එකෙහි පහත ආකාරයට දැක ගත හැකිය.

Subscribe to:
Posts (Atom)