xmlns:fb='http://www.facebook.com/2008/fbml'> පරිගණක අධ්‍යාපනය සිංහලෙන්: Using Unicode and Change Language

Tuesday, December 2, 2014

Using Unicode and Change Language

Unicode භාවිතයේ දී පහසුවෙන් භාෂාව මාරු කරගන්නා ආකාරය

Unicode භාවිතා කිරීමේ දී ඔබට නිතර නිතර භාෂාව මාරු කිරීමට සිදුවන අවස්ථා වල දී Task bar හී ඇති  Language Bar එක උපයෝගි කර ගැනීම සඳහා මවුසය භාවිතා කළ යුතු වේ.





ලිපියක් Type කරගෙන යනවිට නිතරම මවුසය භාවිතා කිරීමට සිදුවීම අපහසුවකි. ඒ සඳහා Keyboard එකම යොදා ගැනීමට ඇත්නම් පහසුවකි.


ඔබ කළයුත්තේ ඔබගේ භාෂා මාධ්‍ය පැමිණෙන තුරු ඉහත ආකාරයට Alt Key සමඟ Shift Key එක භාවිතා කිරීමයි. එවිට ඉංග්‍රීසි (EN), සිංහල (SI), දෙමළ (TA) වශයෙන් වෙනස් වනු දැකිය හැකිය.

Comment එකක් දාන්න අමතක කරන්න එපා.......

No comments:

Post a Comment