xmlns:fb='http://www.facebook.com/2008/fbml'> පරිගණක අධ්‍යාපනය සිංහලෙන්: 2016

Monday, June 20, 2016

Microsoft Excel 2010 - Lesson 06 - Insert Cell, Row & Column

පාඩම 06 - අළුතින් Cell, Row, Column එකතු කිරීම. 

1 : අළුතින් Cell එකක්  එකතු කිරීම. (මෙහිදී එක cell එකක් පමණක් insert වන අතර ඉතිරි cell පහතට හෝ දකුණට ගමන් කරයි.)  

පියවර 1 - අළුතින්  cell එක අවශ්‍ය තැන Cell Point එක තබා Right click කර Insert හෝ Home Tab එකෙහි Cells group හී Insert හී Insert Cells තෝරන්න.




Microsoft Excel 2010 - Lesson 05 - SUM Function

පාඩම 05 - Cell දෙකක් හෝ කිහිපයක් එකතු කිරීම. (SUM Function) 

1 ක්‍රමය :

පියවර 1 - පිළිතුර ලබා ගැනීමට අවශ්‍ය cell එක මත cell point එක තබන්න.

පියවර 2 - පසුව =sum( ලෙස type කර cell point එක ආරම්භක cell එකෙහි සිට අවසන් cell එක දක්වා drag (click කරගෙන ඇදගෙන එන්න) කරන්න. පසුව ) ලෙස type කර Enter කරන්න.




Microsoft Excel 2010 - Lesson 04 - Wrapping Cells

පාඩම 04 - Cell එක Wrap කිරීම. (Line කිහිපයක් එකම cell එකෙහි type කිරීම) 


පියවර 1 - අවශ්‍ය cell එක මත right click කර Format Cells තෝරන්න. පහත රූපයේ ආකාරයට.




Sunday, June 19, 2016

Microsoft Excel 2010 - Lesson 03 - Cell Alignment

පාඩම 03 - Cell එකෙහි Alignment සැකසීම

1 ක්‍රමය :

පියවර 1 - අවශ්‍ය cell එක හෝ කිහිපය highlight කරන්න.

පියවර 2 - පහත රූපයේ පරිදි Home Tab එකෙහි Alignment Group හි කොටුකර දක්වා ඇති icon මත click කරන්න.  




Microsoft Excel 2010 - Lesson 02 - Cell Merge

පාඩම 02 - Cell කිහිපයක් Merge කිරීම.

පියවර 1 - Merge කිරීමට අවශ්‍ය cell පරාසය highlight කරන්න.

පියවර 2 - Home Tab එකෙහි Alignment group එකෙහි Merge & Center (පහත රූපය පරිදි) click කරන්න.





  

Microsoft Excel 2010 - Lesson 01 - Component of Excel

පාඩම 01 - Components of Excel සංරචක හඳුනාගැනීම





පැහැදිලිව බලා ගැනීම සඳහා picture එක මත click කරන්න.

Active Cell Point එක වන්නේ Highlight වී ඇති ඉංග්‍රීසි අකුර සහ Highlight වී ඇති ඉලක්කමයි. ඉහත රූපයේ Cell Point එක පෙන්හවන්ඳුනේ  E8 ලෙසය. මෙය Active Cell Reference ලෙස හඳුන්වාදිය හැකි අතර එය Name Box එකෙහි දක්නට ලැබේ.


ගැටළු තැනක් තියනවනම් comment එකක් දාන්න.